Share
FX SAM™ FX SAM™

Binary Deriv Deposited Money Scam / FX SAM / 2023

Click for More Info:

Binary Deriv Deposited Money Scam / FX SAM / 2023

Video Duration 01:06:10

Keyword deriv

37 comments

  • Gayashan Madushanka 4th September 2023 , 12:29 pm

    Mageth withdraw , deposit karddi 2k ma salli nathu una..passe whatsapp eken binary ekt chat ekak dapuwm sathiyen ahapau salli hambuna

    Reply
  • roy brown 4th September 2023 , 12:29 pm

    I think derive is scam. Better learn forex proper trading…

    Reply
  • lakshan malith 4th September 2023 , 12:29 pm

    Ayiye pocket option gana mokd hithnne trde krnn hodyi da?

    Reply
  • Sl Trading 4th September 2023 , 12:29 pm

    Bainary eke trade karanna amarui tick trading karath minute karath tika dawasak yanakota dana dana hema trade ekama lost karanawa eyalage botsla athdakimen kiyanne

    Reply
  • AN Pissu Yakku 4th September 2023 , 12:29 pm

    මගෙත් derrive එකෙ තිබ්බ සල්ලි නැතිවෙලා මම දන්නෙත් නැ. ඩොලර් 60ක්

    Reply
  • Anton Niroshan 4th September 2023 , 12:29 pm

    Hello bro
    Mama binary karanawa bro
    Mama laksha 2k dala thawa extra Laksha 3k okkoma Laksha 5k withdrawal kara
    Mama ema 3 4 sarayak ema kara bro
    Thama mata mema kissima deyak wela nha bro
    Mata
    Mokathe meka case weithe?

    Reply
  • ranga wedisingha 4th September 2023 , 12:29 pm

    aththatama harima watinawa malli me horu gana kiuwata

    Reply
  • krishan madusanka 4th September 2023 , 12:29 pm

    අම්මෝ මමත් ලොකු ගානක් invest කරන්න හිටියෙ දැන්නම් invest කරන්නෙ නෑ. Thanks දැනුවත් කලාට, Binary වලින් අයින්ම වෙලා වෙන platform එකක් use කරනවා

    Reply
  • Japan පන්තිය. 4th September 2023 , 12:29 pm

    මගෙත් එහෙම වුණා බ්‍රෝ.. ලයිව් චැට් ගිහාම කිව්වෙ ලිතුවියාවෙන් ලොග් වෙලා ට්‍රේඩ් කරල ලු.. මගේ පාස්වර්ඩ් ගිය එකට එයාලට කරන්න දෙයක් නෑලු ..

    Reply
  • chaminda premarathna 4th September 2023 , 12:29 pm

    Magath account ekt brazil walin log wela loss karal a

    Reply
  • Lotiya Sport Update 4th September 2023 , 12:29 pm

    Dollars nathi wennne Referel link walin gyot ohoma wenna puluwan naththam wen naaaa

    Reply
  • Chirantha chathuranga 4th September 2023 , 12:29 pm

    මගේ account එකේ $1000 ක් තිබ්බා .පැයකින් බැලුවම account එකට log වෙන්න බෑ account එක අයෙත් දුන්නේ ණෑ live chat කරලා ඇහුවම answer එකක් දුන්නේ නෑ

    Reply
  • Athula Rukmal 4th September 2023 , 12:29 pm

    thank you ayiye vedio ekata

    Reply
  • movie creator 4th September 2023 , 12:29 pm

    Company eke wada krana un gamak ghanwd dnne na..ekko mun okkoma horu..

    Reply
  • Malithya Jayasinghe 4th September 2023 , 12:29 pm

    අයියෙ එතකොට කිසිම binary options broker කෙනෙක් හොද නැද්ද trade කරන්න

    Reply
  • uber tatta pgo 4th September 2023 , 12:29 pm

    Deriv is a suspected scam. We don't recommend trading with them. If you are already trading with Deriv we recommend you immediately cease depositing any amount of funds with them, i have deposited my money and keep trading, but when I applied for withdrawal they just keep declining my withdrawal request for no reason!

    Reply
  • Madhushan Rathnayake 4th September 2023 , 12:29 pm

    Deriv එකත් දැන් Scam. උන් අපේ සල්ලි Skrillවලට දෙන්නෙ නෑ. මොකද ඒක උන්ගෙන් යන හින්දා. ඒකෙන් බේරෙන්න කියන්නෙ P2P යන්න කියලා. එතකොට උන්ගෙන් සල්ලි එළියට යන්නෙම නෑනෙ.

    Reply
  • Nature's Beauty 4th September 2023 , 12:29 pm

    Expert option/quotex/olymp wage platform wala situation eka mokada broo..reply ekak බලාපොරොත්තු wenawa..

    Reply
  • Binary LK 4th September 2023 , 12:29 pm

    Mageth dolar 10 k nathi una

    Reply
  • Udani Liyanage 4th September 2023 , 12:29 pm

    Forex clz එකට join වෙන්නේ කොහොමද

    Reply
  • Namal Hasharu 4th September 2023 , 12:29 pm

    Pemant ajannt la usd aran salli danne nathnum monada karanne

    Reply
  • Kamitha Bandara 4th September 2023 , 12:29 pm

    Bainance hndada?? ,recommend karanawada??

    Reply
  • SL LOKA GAVESHAKA 4th September 2023 , 12:29 pm

    Site hoya hoya varadi daana eka thamai oyage wade

    Reply
  • gayan rathnayake 4th September 2023 , 12:29 pm

    සම්පත් aiye oyawa contact karaganne කොහොමද ? Danne nathi tikak තියනවා අහන්න…plz

    Reply
  • Priyanthi Jeewani 4th September 2023 , 12:29 pm

    අපි හරිම දුප්පත් මමයි පුතය් බය්නරි විඩියො බැලුවා අපිත් ට්‍ර්‍ර්‍ර්‍රය් කරා ඔයගෙ විඩියෝ බලලා අපි බෙරුනා.අපිට උද්ව් කරන්න නම්බරෙ දාන්න. ඔයාට ගොඩක් පින්.

    Reply
  • Yamukoo 4th September 2023 , 12:29 pm

    Me post eka thwa share karana one

    Reply
  • music sssl 4th September 2023 , 12:29 pm

    Me ara konde vavagena hitapu ayya neda

    Reply
  • Basi Anwer 4th September 2023 , 12:29 pm

    maga dolar 45k nati una

    Reply
  • Yamukoo 4th September 2023 , 12:29 pm

    Patta wedakkk… okata lankwe un set wenna one ❤️

    Reply
  • Janith Sanjana 4th September 2023 , 12:29 pm

    මමයි mr hashanui ගියා ඒ අයගේ direv එකේ conference එකට උන්ගේ බොරු බයිලා තියෙන්නේ අපිට සාදාරනයක් කරන්නම් කියලා ඩුබායි යන්න හදලා දෙන්නම් කියලා මහා ලොකු නාට්ටියක් කලා අර ජනනුයි ෆාසිලුයි එයාලට ආය මේ මිනිස්සුන්ට කරලා තියන බලු වැඩවලට හොද පාඩමක් උගන්නන්න ඕනී මගෙත් $700ක් තිබ්බ එකවුන්ට් එක ගලවලා දාලා මුන් මහම මහ බොරුකාරයො

    Reply
  • Kaviya 4th September 2023 , 12:29 pm

    Binary nathun wena monada hoda trade krnna

    Reply
  • ravi nishad marabage 4th September 2023 , 12:29 pm

    Forex karanna hoda fatfrom monawada

    Reply
  • dewaka danths 4th September 2023 , 12:29 pm

    Auruddak trade karan nathuwa hitiyama fee ekak ganna puluwanda

    Reply
  • Mithila Udayanga 4th September 2023 , 12:29 pm

    Oyawa contact karaganna widiyak kiyannako

    Reply
  • Defensive Trading 4th September 2023 , 12:29 pm

    thanks Sampath aiye, hamotama meyalage boruwa pennuwata, hamoma meka share karanna

    Reply
  • Diksan Samarasinghe 4th September 2023 , 12:29 pm

    සම්පත් අයියෙ තව අවුලක් තියනව සල්ලි diposit කළාට පස්සෙ එදා දවසෙ profit කරන්න පුලුවන්.ඊලග දවසෙ trade කරන්න log උනාට පස්සෙ ටික වෙලාවකින් screen එක එක පාරම කලු වෙලා ආපහු එනව
    ඒක නිකන් අකුණක් ගහනව වගේ ක්ෂණිකව වෙන්නෙ.ඊට පස්සෙ මොන statagi වලින් trade කලත් win ක‍රන්නෙ නෑ.කොහොමත් තිබුණ ගානට ආපහු up කරන්න බෑ.trade 10කට 1ක් වගේ win වෙන්නෙ.අපි දාන ticks ව්ලින් trade වැටෙන්නෙ නෑ.ලොස් වෙන එකකින් තමයි වැටෙන්නෙ.ticks trade කලත් minit trade කලත් අන්තිම ticks දෙක තුනෙන් හරි ලොස් කරනව

    Reply
  • damith 4th September 2023 , 12:29 pm

    malli dan me online inna kena kiyanne aththada kiyala oya dannawada okotama kalin eka hoyala balanna mokada ara shane brother kiyna kena minissu hamogenma salli dagena dolars denawa kiyala trade karlaa salli denawa kiyala sallith aragena dan kiynawalu eya manasika rogiyek kiyala meyath ewgema kenekda danne na ehema karla shape wenna dagalanwada danne na neda

    Reply

Leave a Reply